24 C
Colombo

Elon Musk ට ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානය අහිමිවෙයි

Published:

Elon Musk ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මෙතෙක් තිබූ ස්ථානය අහිමිවී ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල වේගයෙන් පහළ යෑමත් සමඟ මෙම තත්ත්වය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව Forbes සහ Bloomberg වාර්තාවලට අනුව Elon Musk අභිබවා LVMH සමාගමේ ප්‍රධාන විධායක වන Bernard Arnault ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානයට පැමිණීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

බර්නාඩ් ආර්නොල්ට් සතු වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 188 ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Related articles

Recent articles