24 C
Colombo

හෘද රෝග සහිතව ඉපදෙන දරුවන් වෙනුවෙන් විශ්වකර්ම සැත්කමක්

Published:

වැදාමහෙන් ලබාගත් ස්ටෙම් සෛල භාවිතයෙන් සිදුකළ විශ්වකර්ම සැත්කමක් මගින් බිළිඳෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බව හෘද ශල්‍ය විශේෂඥයෙක් පවසයි.

ලොව එවැනි සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි.

Bristol Heart Institute හි මහාචාර්ය Massimo Caputo පැවසුවේ අදාළ සැත්කම මගින් Finley නම් කුඩා පිරිමි දරුවාගේ හෘද වස්තුවේ ඇතිවී තිබූ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ බවය.

හදවත් රෝග ඇතිව ඉපදෙන දරුවන් සඳහා නව ප්‍රතිකාර ක්‍රමවේදයක් දියුණු කිරීම ඔහුගේ අරමුණ යි.

Related articles

Recent articles