30.2 C
Colombo

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අනුමැතියක්

Published:

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් මූල්‍ය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ තුළින් ශ්‍රී ලංකාවේ අර්ථිකය ස්ථායිකරණය සහ මෙරට ජනතාවගේ ජීවන මාර්ග ආරක්ෂාකර ගැනීම සඳහා අවස්ථාව ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles