24 C
Colombo

ශ්‍රී පාද වන්දනා වාරය හෙටින් ඇරඹේ

Published:

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය හෙටට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.

සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල ඔස්සෙත් වැඩම කිරිම අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය කටයුතු සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles