33 C
Colombo

වයඹ පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

Published:

වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා.

එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය අංශය සඳහන් කළේ.

Related articles

Recent articles