26 C
Colombo

ගර්භණී මව්වරුන්ගෙන් 10% කට දියවැඩියාව

Published:

ලෝක දියවැඩියා දිනය අද (14) යෙදී තිබේ.

”දැනුවත් වී ආරක්ෂා වෙමු ”යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාව වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ 2015 වසරට සාපේක්ෂව 2021 වන විට ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය ප්‍රකාශ කළේ ගැබිනි මව්වරුන්ගෙන් 10%ක් දියවැඩියාවෙන් පෙළෙන බවයි.

Related articles

Recent articles