25 C
Colombo

විදුලිබල මණ්ඩල සේවකයින් බෝනස් අතහැරීමට එකඟ වෙයි

Published:

2022 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා නොගෙන සිටීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ, මේ තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි.

Related articles

Recent articles