24 C
Colombo

කොල්ලුපිටිය අනතුරක් සිදුකර පළාගිය රියදුරු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Published:

කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු රටින් පළා ගොස් සිටි මෝටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු නැවත ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබුණා.

පසුව අදාළ රථය පැවදවූ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් තිබූ අතර පසුව ඔහු ඩුබායි වෙත ගොස් තිබූ බවට සඳහන්ව තිබූ අතර අද නැවත ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related articles

Recent articles