26 C
Colombo

Tag: new president

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට...
වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය අංශය සඳහන් කළේ.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෙරී පත්වෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134 ලබාගෙන ඔහු තේරීපත්වී ඇති බවයි...

නව ජනාධිපති තෝරා ගැනීම 20 වනදා

ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුව...

Recent articles

spot_img