32 C
Colombo

Tag: presidentgotabaya

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට...
වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය අංශය සඳහන් කළේ.

ජනපති සිංගප්පූරුවට ගොඩබසී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටව යයි

මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටව ගොස් ඇත. ඔහු මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව...

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට රැගෙන යාමට පුද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට

මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ මාලේ අගනුවරට පෞද්ගලික ජෙට් යානයක් ගොඩබස්වා ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වන...

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීම සිංගප්පූරුවට ගිය පසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නොමැති බව කතානායකවරයා පවසනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට...

ජනාධිපති ගෝඨාභය මාලදිවයිනෙන් පලා ගියා ද?

ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, ඔවුන්ගේ ආරක්ෂකයින් දෙදෙනා සමඟ අද රාත්‍රියේ SQ437 ගුවන් යානයෙන් මාලේ සිට සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ...

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාලදිවයිනේ විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටට පැමිණීමට එරෙහිව මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් බෙදා හරින ලද වීඩියෝ දර්ශනයක මාලදිවයිනේ...

ජනපති මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යයි

අද අලුයම මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දෙයි – කතානායක

පෙර ප්‍රකාශ කළ පරිදි අද දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. නව...

ජනාධිපතිවරයා මාලදිවයිනට ගෙන යන ලෙස රජය ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කරයි

ජනාධිපතිවරයා, ආර්යාව සහ ආරක්ෂකයින් දෙදෙනෙකු මාලදිවයින බලා පිටත්ව යාමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පවතින ගුවන් යානයක් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. පවතින...

ජනපති රටින් පිටවේ.!

ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම ගුවන් හමුදා යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් සඳහන් කරයි. ඔහු,...

President snubs PM, says only Speaker speaks for him

According to the Presidential Secretariat, all messages issued by President Gotabaya Rajapaksa will be released by the Speaker after the President provides him with...

Recent articles

spot_img